Sunday, April 3, 2016

රැදෙනු එපා කිසිම දිනක අන් සතු හැගුම් වලම...




සිතකට  දැනෙන හැඟුම්
නියම අයිතිකරුවන් ලඟ තබා ආ විට
දැනෙන සහනය
නොලැබෙනු ඇත කිසිම දිනක
ජිවිතයම එලිය කරන සහන් එළිය
තමා තුලම සොයනු මිසක
රැදෙනු එපා කිසිම දිනක අන් සතු හැගුම් වලම......

8 comments:

  1. බ්ලොගයට සුභ පැතුම්..... අජිත්ගේ සින්ඩියෙන් තමා පාර දැක්කේ.... අපේ සින්ඩියටත් දා ගත්තා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි එකතු කරගත්තාට සහ අගය කලාට, ඉදිරියටත් ලියන්න එය මහගු රුකුලක්....

      Delete
    2. තවත් සින්ඩි කීපයක් ම තියෙනවා... ඒවාට යන්න.... හැකියි නං අපේ බ්ලොගයේ වම් පැත්තේ තියෙනවා අපි කුරුටුගාන තැන් කියලා ලිස්ට් එකක්... ඒ හැම එකක් ම සින්ඩිකේටර්..... ඒවාට පුළුවන් තරම් යන්න.... එවිට බ්ලොග් කියවන්නන්ට ඔබේ බ්ලොගය මගහැරෙන්නෑ,.......

      Delete
    3. අදම එන්නම්,පුලුවන් හැමතැනටම.... :) :)

      Delete
  2. ලස්සනයි දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි... එහෙම හිතාගෙන තමා පටන් ගත්තේ, ඔයාලා මේ වගේ උදව් කරනකොට දිගටම ලියවේවි.....:)

      Delete
  3. දිගින් දිගටම ලියන්න.මගේ සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...කාලයක් ඔයාලා හැමෝවම කියවල තමා ලියන්න පටන් ගත්තේ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...