Thursday, March 17, 2016

හමු නොවෙවා යලි නුඹේ දුක් ලඟ......



නිවී දැල්වී නොපෙනී යන
නුඹේ දැස් මගේ නෙතු ලඟ..
මැවී මැකී රැව් නැගී යන
නුඹේ සිනා මගේ සිත ලඟ..
රගන රඟ මඩලේ සදාතන
හමු නොවෙවා යලි නුඹේ දුක් ලඟ.......

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...